රාජපක්ෂ පුත් මාතර මන්ත්‍රී නිපුන හදලා දෙන්න පොරොන්දු වූ පරෙවි දූපතට යන වැල් පාලම ජනතාවත් සමග කඩා වැටෙයි - (VIDEO)
මාතර පරෙවි දූපතට ගමන් කිරීමට ඇති වැල් පාලම ඊයේ (මාර්තු 4) සවස කඩා වැටී තිබේ.
එම අවස්ථාවේ එම පාලම හරහා ජනතාව ද ගමන් කරමින් සිට ඇති අතර ඉන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත.
කලක සිට මෙම පාලම අබලන්ව පැවති ඇති අතර ඊයේ සවස 4.30ට පමණ එය කඩා වැටී ඇති බව වාර්තා වේ.
එය දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නිර්මාණය කර තිබිණි.
රාජපක්ෂ පුත් මාතර මන්ත්‍රී නිපුන හදලා දෙන්න පොරොන්දු වූ පරෙවි දූපතට යන වැල් පාලම ජනතාවත් සමග කඩා වැටෙයි - (VIDEO)
2022-03-05T08:02:00+05:30
Gossip Lanka Hot News