ප‍්‍රබල ඇමතිට තෙල් පෝලිමේ ජනතාව බූලිවලින් පාර වසා විරෝධතා!
විප්‍රබල අමාත්‍යවරයෙක් යතැයි ආරංචියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සිටි ජනතාව මාර්ග අවහිර කර විරෝධතාවයක නිරත වෙමින් සිටියි.
ඉන්ධන ලැබෙන තුරු ඉන්ධන එම පිරිස් බොහෝ වේලාවක් පෝලිමේ රැඳී සිට ඇත.
සිපෙට්කෝ නිවේදනය කර ඇත්තේ අද හා හෙට ඩීසල් ලැබෙන්නේ නැති බවයි.
ප‍්‍රබල ඇමතිට තෙල් පෝලිමේ ජනතාව බූලිවලින් පාර වසා විරෝධතා!
2022-03-30T18:40:00+05:30
Gossip Lanka Hot News






