gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමහරු මීඩියා ශෝ දැම්මට පාර්ලිමේන්තුවේ සද්ද නෑ – ක්‍රියාකාරීම මන්ත්‍රීලා සෙට් එක මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් පෙබරවාරි මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතර වෙති.

සමගි ජන බලවේගයේ (SJB) සහ දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැගින් ද පළමු පස්දෙනාගෙන් සමන්විත වේ.

manthri.lk විසින් කරන ලද සමීක්ෂණයකට අනුව 2022 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී වූ හොඳම මන්ත්‍රීවරුන් පස්දෙනා පහත දැක්වේ.

1. ජොන්ස්ටන් ප්‍රනාන්දු,  2. අලි සබ්‍රි,  3. ලක්ෂ්මන් කිරිඇල්ල,  4. බන්දුල ගුණවර්ධන,  5. ෂානක්කියන් රාසමානික්කම්


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka