ලංකා IOC පෙට්‍රල් මිල යළිත් ඉහළ දමයි!
(මාර්තු 25) මධ්‍යම රාත්‍රී 12.00 සිට සියලු ම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.
එමෙන් ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ඩීසල් මිලේ වෙනස් නොවන බව එම සමාගම පැවසීය.
ලංකා IOC පෙට්‍රල් මිල යළිත් ඉහළ දමයි!
2022-03-26T07:00:00+05:30
Gossip Lanka Hot News





