IMF යන්න කැබිනට් අනුමැතිය!
මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය යොමුවී තිබේ.
මේ අතර එම අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා ඊයේ දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත වී ඇත.
එමෙන්ම අද දිනයේ ඔහු ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.
ශ‍්‍රී ලංකාව පිළිබඳව එම අරමුදලේ ඇගයීම් වාර්තාව පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
IMF යන්න කැබිනට් අනුමැතිය!
2022-03-15T09:20:00+05:30
Gossip Lanka Hot News




