EXCLUSIVE : දවල් අගමැතිවරයා එන්න කියයි.. හවස ජනාධිපතිවරයා එන්න කියයි- හෙට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම දෙවරක් රැස් කරයි!
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට පෙරවරු 11.30ට පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙන බවද මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කොට ඇත.
රටේ මතුව ඇති ඩොලර් අර්බුදය ,ඉන්ධන ,ගෑස් සහ විදුලි අර්බුදය ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර ඇත.
EXCLUSIVE : දවල් අගමැතිවරයා එන්න කියයි.. හවස ජනාධිපතිවරයා එන්න කියයි- හෙට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම දෙවරක් රැස් කරයි!
2022-03-21T08:10:00+05:30
Gossip Lanka Hot News