gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ෂණික ඇමතිකංවල දිවුරුම් දෙන්න ආ දිනේෂ් මාරු වෙලා!

කැබිනට් සංශෝධනයක් සිදු කෙරුණ ඊයේ (03) දිනයේ අදාළ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පැමිණ සිට ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ගාමිණී ලොකුගේ මහතා හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය ධූර පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි රැස්වීමකට සහාගිවී ඇති අතර ඔහු නැවත පැමිණෙන විට සිට ඇත්තේ එස්.බී. දිසානායක මහතා පමණක් බව පැවසේ.

දිනේෂ්ට කර්මාන්ත අමාත්‍යංශය නොලැබී යාමට හේතුවී ඇත්තේ ඔහු ජනාධිපතිවරයාගේ රැස්වීම අතරවාරයේ වෙනතකයාම බව වාර්තා වේ.

ඒ අනුව දිනේෂ් නොසිටි බැවින් කර්මාන්ත ඇමතිකම එස්.බී.ට ලබාදී ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka