අර්බුදය බරපතලයි! දින කිහිපයකට රට වහන්න! ආණ්ඩුවට යෝජනාවක්!
රටේ පවතින තෙල් හිඟය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙනවා.
පාසල් ළමුන් පාසැල් කරා යෑමට නොහැකිව තත්ත්වයක් උදා වී ඇති නිසාත් රටේ පවතින විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ලවී ඇති තර්ජනය හේතුවෙනුුුත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.
යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බවයි.
ආණ්ඩුව විසින් තවමත් මෙය සැලකිල්ල භාජනය නොකර ඇති බවයි ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වන්නේ.
අර්බුදය බරපතලයි! දින කිහිපයකට රට වහන්න! ආණ්ඩුවට යෝජනාවක්!
2022-03-30T18:49:00+05:30
Gossip Lanka Hot News






