යුද ආක්‍රමණයකටත් වඩා අතිභයානක තත්ත්වයකට රට වැටී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීය.
දරුවන් තිදෙනාට කන්න දීමට නොහැකිව දිවි නසාගත් පියා අද ජාතියේ අප්පච්චි බවට පත් කරගෙන තවත් වැනි පියවරුන් බිහිවීම වැළැක්වීම සදහා සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු බවද රණවක මහතා කීය.
එම නිසා පක්ෂ පාට බේදවලින් තොරව සියලු දෙනාම ඒ සදහා එකතු විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
