ප්‍රවීණ මාධ්‍යවේදී බන්ධුල සුබසිංහයන්ගේ "ක්ලැක්සිප්‍රියෝන්හි රොබෝවරු" එළිදකී...
ප්‍රවීණ මාධ්‍යවේදී බන්ධුල සුබසිංහ විසින් රචනාකරන ලද "ක්ලැක්සිප්‍රියෝන්හි රොබෝවරු" නවකතාව පසුගියදා කොළඹ 7 ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවාමණ්ඩල ශ්‍රවණාගාරයේදී ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරල් ආචාර්ය සරත්වීරසේකර මැතිතුමා , ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මැතිතුමා සහ හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයාරත්නායක මැතිතුමා ඇතුලු විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් එළිදක්වනු ලැබිණි...
නව සංකල්පයක් වටා ගෙතුන රසවත් නවකතාවක් වූ "ක්ලැක්සිප්‍රියෝන්හි රොබෝවරු" දිවයින පුරා පොත් වෙළඳසැල් වලින් පාඨක ඔබට මිළදී ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති බව බන්ධුල සුබසිංහ මහතා දන්වා සිටියි.
ප්‍රවීණ මාධ්‍යවේදී බන්ධුල සුබසිංහයන්ගේ "ක්ලැක්සිප්‍රියෝන්හි රොබෝවරු" එළිදකී...
2022-03-21T14:06:00+05:30
Gossip Lanka Hot News





