gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුපිරි ක්‍රිකට් තරුව ෂෙන් වෝන් මෙලොව හැරයයි

ලොව එතෙක් මෙතෙක් බිහිවූ ලොව සුපිරිතම පා දඟ පන්දු යවන්නා ලෙසට සැලකෙන ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 52 හැවිරිදි මේ ඔස්ට්‍රේලියානුවා තායිලන්තයේ සංචාරයක නිරතව  සිටියදී මියගොස් ඇත්තේ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

තායිලන්තයේ සුපිරි හෝටල් සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙම හදිසි තත්වයට පත්ව ඇති අතර ඔහු සමග සිටි කාර්ය මණ්ඩලය ශේන් වෝන්ගේ දිවි බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරුව ද එය ව්‍යර්ත වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka