gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව සමාජ මාධ්‍යයට අත තියන්න ලෑස්ති වෙයි! නීති හදන්න සූදානම්! (VIDEO)

ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරුව සමාජගත ‌කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සදහාද ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දිය යුතු බවකි.

ජිනීවා සැසිවාරය පැවැත්වෙන් කාල සමයන්හිදී ඇතැම් පිරිස් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කොට රට අපහසුතාවට පත් කිරීමට උත්සාහ දරන බවද ඒ මහතා කීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka