gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොඩි මිනිස්සුන්ට වාහනයක් ගේන්න බැරි වුණාට මෙන්න ලොකු මිනිස්සු ලොකු වාහන ලංකාවට ගේන හැටි (VIDEO)

ආණ්ඩුව අතිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් සහ ලැම්බෝගිනි වාහන රටට ගෙන ඒම සදහා වංචනික ක්‍රියාවලියක නිරත වන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මුලින්ම එම වාහනවල අමතර කොටස් රැගෙන ඒමට ඉඩ ලබා දී පසුව වාහනය රටට ගෙන ඒමට ඉඩ ලබා දෙන බවත්, පසුව එම වාහන රාජසන්තක කොට වෙන්දේසි කිරීමට කටයුතු කරන බවත්, එහිදී ඒවායේ අමතර කොටස් ඇති අයටම ඒවා මිලදී ගැනීමට හැකි වන ලෙස කොන්දේසි පනවන බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka