සජබ නායක සජිත් හා මන්ත්‍රීවරුත් නිදහස් දින උත්සවය වර්ජනය කරයි
විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබේ.
රටේ පවතින තත්ත්වය හමුවේ මෙවැනි අධික වියදම් සිදු කරමින් පවත්වන උත්සවයක් සඳහා තමන් එකඟ නොවන බව සමගි ජන බලවේගයේ ස්ථාවරයයි.
රටේ පවතින තත්ත්වය හමුවේ මෙවැනි අධික වියදම් සිදු කරමින් පවත්වන උත්සවයක් සඳහා තමන් එකඟ නොවන බව සමගි ජන බලවේගයේ ස්ථාවරයයි.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත දැක්වේ.
සජබ නායක සජිත් හා මන්ත්‍රීවරුත් නිදහස් දින උත්සවය වර්ජනය කරයි
2022-02-04T12:05:00+05:30
Gossip Lanka Hot News