3% සහෝදරත්වයේ නිරුවත අද රෑ 10.10ට සජීවීව!
ස්වර්ණාවාහිනී ආයතනයේ “ඉර කෙලින්” වැඩසටහන සඳහා අද දිනයේ සහභාගී වන්නේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වන අතර පසුගිය කාලසීමාවේ ජනතා විමුක්ති පෙරමුණ එල්ල කල විවිධ චෝදනා සඳහා ඔහු පිළිතුරු ලබා දීමට සුදානම් බවයි කියවෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ මේ ආකාරයට.
3% සහෝදරත්වයේ නිරුවත අද රෑ 10.10ට සජීවීව!
2022-02-22T17:29:00+05:30
Gossip Lanka Hot News




