gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාලගේ වාහනය ඩීසල් නැතිව නවතී! කොළඹින් ගේන්නැයි කියමින් ආණ්ඩුවට බැණ වදී!

‘අද මුළු රටේම ජනතාව හිර වෙලා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ආණ්ඩුව අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ’ යයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ වැලිමඩ ප්‍රදේශයේ දී පැවති උත්සවයකින් අනතුරුව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘අද මුළු රටේම ජනතාව හිර වෙලා. කොහෙවත් ඩීසල් නෑ. මම බදුල්ලෙ ඉඳන් එනකොට ඩීසල් නැහැ කිව්වා. මම කිව්වා කොළඹින් හරි ගෙනත් ගහගන්න කියලා. ආණ්ඩුව විතරක් නෙවෙයි අද මුළු රටම හිර වෙලා.

එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අපිට තියෙන්නෙ. අද ඉන්දියාවෙන් ඩොලර් බිලියන ඉල්ල ගන්නවා. ඒකෙන් ඉන්ධන ගේනව. ආයෙ හෙට වෙන ක්‍රමයක්. එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අද තියෙන්නේ’ යයිද ඔහු එහිදී සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka