අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ!
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ ගොඩනැගිල්ලක් රජය විසින් කුලී පදනම මත ලබාගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මෙම ගොඩනැගිල්ල මාසිකව ලක්ෂ 13ක කුලී මුදලක් ගෙවමින් ලබාගෙන ඇත.
මෙම ගොනැගිල්ල කුලී පදනමට ලබාගෙන ඇත්තේ පවතින මුල්‍ය අර්බුදය මත කිසිම නව ගොඩනැගිලි කුලියට ගැනිමක් සිදු නොකරන්නැයි මුදල් අමාත්‍යංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදීය.
එමෙන්ම මත්තෙගොඩ ප්‍රදේශයේ අක්කරක පමණ ඉඩම් කොටසක් ද එම හිමියන් වෙත ඉදිකිරීමක් කිරීම සදහා ලබාදී ඇතැයිද වාර්තා වෙයි.
අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ!
2022-02-12T08:13:00+05:30
Gossip Lanka Hot News





