gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්ලේන් නග්ගලත් හමාරයි! ගම්මන්පිල රටම හෙල්ලෙන තීන්දුවක් අරන්!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එළඹ ඇත.

කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයටද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය. 


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka