තෙල් පාලිත වගේ ගම්මන්පිල මිනිස්සු බය කරනවා... රටේ තෙල් ඉවර වෙන්නේ ඒකයි – පතිරණ
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිතගේ වැඩේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල භාරගෙන ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.
“තෙල් පාලිතගේ වැඩේ ඇමති ගම්මන්පිල ම බාර අරගෙන.
තෙල් නැති වෙනව කියල දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරනව.
මිනිස්සු පැනික් වෙලා තෙල් ගහනව. ඉතිං ඇත්තටම තෙල් ඉවර වෙනවා.”
තෙල් පාලිත වගේ ගම්මන්පිල මිනිස්සු බය කරනවා... රටේ තෙල් ඉවර වෙන්නේ ඒකයි – පතිරණ
2022-02-21T07:37:00+05:30
Gossip Lanka Hot News




