gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්... මගේ පියාණන් හිටියත් කරන්නේ ඒකයි – සජිත්

ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළ ද ඉන්දියාවේ සහාය නොලැබීම නිසා එය කරගැනීමට නොහැකිව ඇති හෙයින් ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් ඇතැයි ද හෙතෙම පැවසීය.

තම පියා වන රණසිංහ පේරමදාස සිටියේ නම් එය සිදුකරන බව තමන්ට වුව එය කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka