ජනපති දෙපාරක්ම අභයාරාමයට ඇවිත් පැය ගණනක් ගත කරයි!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි පැය ගණනාවක් ගත කර ඇති බව වාර්තා වේ.
මෙසේ ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ඇත්තේ් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බවද දැනගන්නට ඇත.
ඒ අනුව අද පෙරවරුවේත්, ඊයේ රාත්‍රියේදීත් ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ආනන්ද හිමියන් සමග බොහෝවේලා සාකච්ජා කරමින් සිට ඇති බව දැනගන්නට තිබේ.
ජනපති දෙපාරක්ම අභයාරාමයට ඇවිත් පැය ගණනක් ගත කරයි!
2022-01-26T16:11:00+05:30
Gossip Lanka Hot News




