බලාගාරවල තෙල් ඉවරයි.. අද තෙල් ගැහුවොත් හෙට විදුලිය දෙනවා.. නැතොත් කපනවා - ලංවිම
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.
සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට දැවි තෙල් ඇත්තේ අද දිනය සදහා පමණක් යයිද ඔහු පැවසීය.
මේ පිලිබදව දැනටමත් තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බවත් ඒ අනුව අද දිනයේ ඩීසල් හා දැවි තෙල් නොලැබුණහොත් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බවත් හෙතෙම කියා සිටී.
බලාගාරවල තෙල් ඉවරයි.. අද තෙල් ගැහුවොත් හෙට විදුලිය දෙනවා.. නැතොත් කපනවා - ලංවිම
2022-01-26T09:23:00+05:30
Gossip Lanka Hot News





