පෝට් සිටි පරිශ්‍රය නැරඹීම සදහා ජනතාවට බලධාරීන් විසින් අවස්ථාව ලබා දීමත් සමග සෞඛ්‍ය උපදෙස් හෝ නොතකා ජනතාව ඊයේ දිනයේ පෝට්සිටිය නැරඹීම සදහා පැමිණ ිිි ආකාරයක් දැකගත හැකි විය.
කාටවත් කොරෝනා ගැන වගේ වගක් නෑ.... බලධාරීන් එන්න කියයි... මිනිස්සු මාස්ක් නැතිවම බලන්න යයි - පෝට්සිටි පොකුර මග එනවා!
2022-01-18T10:11:00+05:30
Gossip Lanka Hot News