gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඩලස්-සජිත් එකම වේදිකාවක! අලුත් ගමනක ආරම්භයක්ද? (PHOTOS)

දෙනියාය කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජයානන් වහන්සේට කොත් පැළඳවීමේ පුණ්‍යකර්මය අද (23) පෙරවරුවේ පැවැත්විණි.
ඒ ශ්‍රීමත් මහා සංඝරත්නයේ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ය.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද සහභාගී විය.






gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka