gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද සමන්තභද්‍ර හිමියන්ගේ උමංදාව බලන්න ගිහින්! (PHOTOS)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌සිරිසමන්ත භද්‍ර හිමියන් වැඩවෙසෙන උමංදා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වත්මන් කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාද ඊට එක්ව සිටිනු දැකගත හැකිවිය.










gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka