විදෙස් මාධ්‍ය ලංකාවට ලැජ්ජා කරයි.. නොගෙවූ ණය පොත ප‍්‍රසිද්ධ කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය කරන්නන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය වෙළඳුන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද වාර්තාව කියයි.
ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රුපියල් කෝටි 250-300 කට වැඩි මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව ඇත.
නමුත් එම ණය නොගෙවීමට එරෙහිව පැමිණිලි කරන්නට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැති බවත් ඒ ණය මුදල යලි ලබා ගැනීමට එය බාධාවක් වනු ඇති බවට ඔවුන් බිය වීම මත බවත් වාර්තාවේ දැක්වෙයි.
විදෙස් මාධ්‍ය ලංකාවට ලැජ්ජා කරයි.. නොගෙවූ ණය පොත ප‍්‍රසිද්ධ කරයි
2022-01-10T11:31:00+05:30
Gossip Lanka Hot News




