ඇමති පුතෙක් මත්කුඩු සමග අත්අඩංගුවට!
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුගේ පුත්‍රයකු හෂීන් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත‍්‍රිකුණාමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසියට භාර දී තිබේ.
මෙම තරුණයා සන්තකයේ තිබියදී හෂීස් මිලි ග්‍රෑම් 1170 ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඇමති පුතෙක් මත්කුඩු සමග අත්අඩංගුවට!
2022-01-25T09:56:00+05:30
Gossip Lanka Hot News





