පාස්කු ප්‍රහාරය ගැන අගරදගුරු හිමි කී දේට පොලිසියෙන් උත්තරයක්!
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් තම පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වේ.
පාස්කු ප්‍රහාරය ගැන අගරදගුරු හිමි කී දේට පොලිසියෙන් උත්තරයක්!
2022-01-11T08:11:00+05:30
Gossip Lanka Hot News





