මහරගම නගරාධිපති චණ්ඩි පාට් දමා කැඩූ වැසිකිළියේ කම්බි සභාවේ වාහනයකින් අරන් ගිහින් පරණ යකඩවලට විකුණලා!
කඩා ඉවත් කළ මහරගම පොදු වැසිකිළියේ තිබූ කම්බි බවට සැක කෙරෙන කම්බි තොගයක් පරණ යකඩ බඩු කඩයකට අලෙවි කර තිබියදී මහරගම පොලිසිය විසින් සොයාගෙන ඇත.
මහරගම නගර සභාවේ සභාපතිවරයා පසුගියදා මහරගම පොදු වැසිකිළිය කඩා ඉවත් කරනු ලැබීය.
අදාල ස්ථානයේ තිබී කම්බි කිලෝ 570ක් මෙලෙස පොලිසිය විසින් සොයාගෙන ඇත.
නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් නගර සභාවේ ලොරි රථයකින්ම එහි සේවකයින් පිරිසක් කම්බි තොගයක් අලෙවි කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කළ විමර්ශනයකදී මෙම කම්බි තොගය සොයාගෙන තිබේ.
මහරගම නගරාධිපති චණ්ඩි පාට් දමා කැඩූ වැසිකිළියේ කම්බි සභාවේ වාහනයකින් අරන් ගිහින් පරණ යකඩවලට විකුණලා!
2022-01-26T08:04:00+05:30
Gossip Lanka Hot News





