යහපාලන ආණ්ඩු සමයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම සදහා හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා මුදල් ලබා ගත්තද ඔහු විසින් එම කොටස ඉදි නොකළ බව හිටපු මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කර සිටියේය.
එහිදී දයා ගමගේට අමතරව දේශීය කොන්ත්‍රාත්කරුවන් සිව් දෙනකු හට කිලෝමීටර් දෙකහමාර බැගින් අධිවේගයේ කිලොමීටර් 10ක් බාරදුන් බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.
