88/89 සටන ජවිපෙ යළි කරළියට අරන් එයි! ඉන්දියාවට තෙල් ටැංකි දුන්නාට එරෙහිව මහපාරේ සටන අදින් අරඹයි! (VIDEO)
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට සංවිධාන කර තිබිණ.
මෙම විරෝධතාව සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
88/89 සටන ජවිපෙ යළි කරළියට අරන් එයි! ඉන්දියාවට තෙල් ටැංකි දුන්නාට එරෙහිව මහපාරේ සටන අදින් අරඹයි! (VIDEO)
2022-01-19T22:31:00+05:30
Gossip Lanka Hot News