අමාත්‍යංශ 10ක විෂය පථයන් හිටි හැටියේ වෙනස් කෙරේ!
අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිවෙලින් 44 (1), 45 (1) සහ 47 (1) (අ), (ආ) ව්‍යවස්ථාවන්ට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම සංශෝධනය සිදු කර තිබේ.
ඒ අනුව, එය අද (ජන. 10) දින සිට ක්‍රියාත්මක වනු ඇත.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
අමාත්‍යංශ 10ක විෂය පථයන් හිටි හැටියේ වෙනස් කෙරේ!
2022-01-10T21:42:00+05:30
Gossip Lanka Hot News




