ආණ්ඩුව GST බද්ද යළි අරන් එයි! වැට් බද්දත් 18%ට නගී!
භාණ්ඩ හා සේවා බද්ද යළි හදුන්වා දීමට අදාළ යෝජනාවක් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මීට අමතරව දැනට 15%ක ප්‍රතිශතයකින් යුත් වැට් බද්ද 18% දක්වා තවත් 3%කින් ඉහළ දැමීමේ යෝජනාවක්ද අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍යංශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව GST බද්ද යළි අරන් එයි! වැට් බද්දත් 18%ට නගී!
2022-01-03T15:48:00+05:30
Gossip Lanka Hot News




