සුසිල්ගෙන් ගලවපු රාජ්‍ය ඇමැතිකම සුමනවීර බණ්ඩාට ! EXCLUSIVE
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව වාර්තා වේ.දිසානායක මහතා පසුගිය දින කිහිපයේදීම යුගදනවි ගිවිසුම ඇතුලු ආණ්ඩුවට අවාසිසහගත මාතෘකා කිහිපයකදීම ආණ්ඩුව වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
එමෙන්ම එස්.බී. දිසානායක මහතා පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරය දැරූවකුද වේ.
එමෙන්ම එස්.බී. දිසානායක මහතා පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරය දැරූවකුද වේ.
-mawratanews
සුසිල්ගෙන් ගලවපු රාජ්‍ය ඇමැතිකම සුමනවීර බණ්ඩාට ! EXCLUSIVE
2022-01-04T14:05:00+05:30
Gossip Lanka Hot News