බොරු කියන්න එපා ඇත්ත කියන්න! ඩලස් ඇමැති මණ්ඩලයට අනතුරු අඟවයි (VIDEO)
සත්‍ය ප්‍රශ්නය සගවා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කොට ප්‍රශ්නවලට විසදුම් සෙවිය නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ අසීරු අවස්ථාවේදී ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලනවාට වඩා ඇමැතිවරුන් කැපකිරීම් කොට ආර්ශයක් ලබා දිය යුතු බවකි.
බොරු කියන්න එපා ඇත්ත කියන්න! ඩලස් ඇමැති මණ්ඩලයට අනතුරු අඟවයි (VIDEO)
2022-01-15T08:57:00+05:30
Gossip Lanka Hot News