අලුත් අවුරුද්දේ පෙරළියක්! තවත් ප්‍රබල ඇමැතිවරයෙක් ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරයකට ලෑස්ති වෙයි!
අලුත් අවුරුදු උදාවත් සමග ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබේ.
මෙම අමාත්‍යවරයා මේ දිනවල විදෙස්ගතව සිටින අතර යළි දිවයිනට පැමිණි පසු මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින මෙම අමාත්‍යවරයා තව දින කිහිපයකින් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
-mawratanews
අලුත් අවුරුද්දේ පෙරළියක්! තවත් ප්‍රබල ඇමැතිවරයෙක් ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරයකට ලෑස්ති වෙයි!
2022-01-01T14:40:00+05:30
Gossip Lanka Hot News




