gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆොන්සේකා-ෂවේන්ද්‍ර කඩවතදී හමුවෙයි! අහම්බයක්ද-නැද්ද?

ආරක්ෂකක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා  මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක්  පසුගියදා   අභාවප්‍රාප්ත වු අතර  ඔහුගේ අවසන් කටයුතු කඩවත ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ  හමුදා ගෞරව සහිතව  පෙරේදා (3) සිදු කෙරිණි.  

එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි  අතර ඔවුන් දෙදෙනා එහි දී   එකිනෙකාට ආචාර  කරගත් අයුරු ජායාරූපයේ දැක්වේ.


-mawratanews
ජයාරූප ලහිරු හර්ෂණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka