gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද අගමැති ධුරයෙන් එලවන්න පවුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. ඒ වෙනුවෙන්ම වෙනම කාර්යාලයකුත් ඇරලා..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා එම පවුල තුළින්ම සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව නෙත් ගුවන්විදුලි වාර්තා කළේය. අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වන බව මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා වන්ද එම පිරිසගේ වුවමනා මත පළමු ඒවා බව එම වාර්තාව පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මේ දිනවල වෙනම කාර්යාලයක් පවා විවෘත කර ඇති බවත් එය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka