gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනය අමුතු ගමනක.. ෂී ජිංපින්ගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම.. දිගු වේලාවක් සාකච්චා…

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුම්‍ද හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රිලංකා නිදහස් පක්ශය වෙත පිරිනමා තිබේ.

එමෙන්ම මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සුහද සාකච්ජාකද නිරත විය

– media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka