ගම්මන්පිල දෙන්න බෑ කියපු තෙල් ගන්න බැසිල් ඩොලර් දෙයි!
ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 8කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවය.
ගම්මන්පිල දෙන්න බෑ කියපු තෙල් ගන්න බැසිල් ඩොලර් දෙයි!
2022-01-19T13:29:00+05:30
Gossip Lanka Hot News





