gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන ණය උගුලේ ලංකාව හිර කළ හැටි විජයදාස චීන ජනපතිට එකින් එක කියා දෙයි! චීනයට වංචනිකව දුන් සියල්ල යළි පවරා ගන්නා බව කියමින් පිටු 6ක ලියුමක් යවයි!

ලංකාව චීන ණය උගුලේ සිර කළ ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දෙමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වංයදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂි ජින් පින් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

පිට 6ක දීර්ඝ ලිපියක් වන මෙහි කරුණු 45ක් යටතේ තොරතුරු සදහන් කිරීමට වජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා හට බාරදීමටද රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.







gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka