අපි දීපු පොහොර වර්ග 4 ගහන්නෙ නැතිව උඩ බලාගෙන සිටි ගොවීන්ට වන්දි දෙන්නෙ නෑ! මහින්දානන්දගෙන් අමුතු තාලෙ කතාවක්! (VIDEO)
මහ කන්නය සඳහා රජය ලබා දුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.
අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට පොහොර වර්ග 4ක් ගොවීන්ට ලබා දී ඇති බවත්, ඒවා භාවිත නොකළ ගොවීන්ට වන්දි ලබා නොදෙන බවත්ය.
අදාළ පොහොර පාවිච්චි නොකොට උඩ බලාගෙන සිටි ගොවීන්ට වන්දි ලබා නොදෙන බවද අමාත්‍යවරයා කීය.
අපි දීපු පොහොර වර්ග 4 ගහන්නෙ නැතිව උඩ බලාගෙන සිටි ගොවීන්ට වන්දි දෙන්නෙ නෑ! මහින්දානන්දගෙන් අමුතු තාලෙ කතාවක්! (VIDEO)
2022-01-03T07:07:00+05:30
Gossip Lanka Hot News