gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO)

අයවැය ලේඛනය සකස් කරන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට පහර දෙන ගමන් රාජපක්ෂවරුන් විසින් ඉදිරිපත් කරන අයවැය ලෙඛනයට අත ඔසවන නාඩගම පිළිබදව එතරම් බැරෑරුම් ලෙස නොසිතන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

හෙතෙම පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ සිට කොපමණ බැන වැදුණත් ඒ සියල්ලන්ම තීරණාත්මක අවස්ථාවලදී ආණ්ඩුව සමග එක්ව ජන්දය ලබා දෙන බවකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka