මීගමුවේ තම්මිට වැඩිහිටි නිවාසෙට ගොඩවුණු සජිත් වැඩිහිටි අම්මලා තාත්තලා සනසන්න ගිටාරය වාදනය කරමින් සින්දුවක් කියයි! කඳුලු සලමින් අම්මලා සන්තෝෂ වෙයි! (VIDEO)
මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් අද (23) පැවැත්විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
වැඩිහිටි නිවාසයේ සිටින පිරිස සමග සතුටු සාමීචියක යෙදුණු විපක්ෂ නායකතුමා ඔවුන් සමග හෝරා කිහිපයක් ගත කළේය.
එහිදී විපක්ෂනායකවරයා ගිටාරයක් ගෙන නත්තල් ගී ගයමින් වැඩිහිටියන් සමග සතුටින් කල් ගත කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ
මීගමුවේ තම්මිට වැඩිහිටි නිවාසෙට ගොඩවුණු සජිත් වැඩිහිටි අම්මලා තාත්තලා සනසන්න ගිටාරය වාදනය කරමින් සින්දුවක් කියයි! කඳුලු සලමින් අම්මලා සන්තෝෂ වෙයි! (VIDEO)
2021-12-24T07:46:00+05:30
Gossip Lanka Hot News