gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආගම්වාදී නොවන-ජාතිවාදී නොවන-ප්‍රජාතන්ත්‍රවාදී වන විශ්වාසයක් තියන්න පුලුවන් ඊළඟට එන නායකයා! (VIDEO)

සාධාරණ යුක්තිසහගත නායකයෙක් රටට පහළ වුවහොත් ජාත්‍යන්තරයෙන් උපකාර ලබා ගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ආගම්වාදී නොවන ජාතිවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි බවකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka