අපි බයත් නෑ! අපි ණයත් නෑ! හොඳට මතක තියාගන්න ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්! මුලු පාර්ලිමේන්තුවම ඇවිස්සෙයි! (VIDEO)
ඊළඟට බලයට එන්නේ ප්‍රේමදාස ආණ්ඩූවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. මන්ත්‍රීවරයා අද පැවැති අයවැය විවාදයේදී මෙම අදහස් පළ කිරීමත් සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කිරීම නිසා සභාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රේමදාස ආණ්ඩුවක් කී විට අවශ්‍ය අයකුට අවශ්‍ය ආකාරයට එය අර්ථ ගන්වා ගත හැකි බවකි.
අපි බයත් නෑ! අපි ණයත් නෑ! හොඳට මතක තියාගන්න ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්! මුලු පාර්ලිමේන්තුවම ඇවිස්සෙයි! (VIDEO)
2021-12-11T07:07:00+05:30
Gossip Lanka Hot News