gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

STF බලඇණියක් සහිත ඇමතිවරයෙක් ගැන හෙළිවෙයි?

විශේෂ කාර්ය බලකා සෙබළුන් 74 දෙනකු තම ආරක්ෂාව සඳහා එක්තරා අමාත්‍යවරයකු විසින් යොදවා ගනු ලැබ ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යවරයකුට නියමිත ආරක්ෂක භටයන් සංඛ්‍යාව අතිශයයෙන්ම ඉක්මවමින් අතිරේකව මෙලෙස විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවාගෙන සිටින බව පැවසේ. කැබිනට් අමාත්‍යවරයෙකු වෙත හිමිවන ආරක්ෂක නිලධාරීන් ගණන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ විශේෂ ආරක්ෂක දිසාවේ ( පෙර ඇමති ආරක්ෂක අංශ) නිලදාරීන් 07ක් ලෙස සම්පූර්ණ ගණන නවයක් බව පැවසේ.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත විශේෂ ආරක්ෂාවක් සැලසුණද වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය මත සාමාන්‍යයෙන් කැබිනට් අමාත්‍යවරයකුට මෙවැනි ආරක්ෂාවක් හිමි නොවේ. පවතින තර්ජනවලට අනුව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිත අමාත්‍යවරුද සිටින බව පැවසෙන අතර ඔවුන්ටද මෙවැනි ආරක්ෂක භට පිරිසක් යොමු කර නැති බව වාර්තා වේ.

එවැනි තත්වයක් හමුවේ කුමන පදනමකින් මෙවැනි ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක් ඇමතිවරයෙකු වෙනුවෙන් යොදවා තිබීම පරිපාලනමය ගැටලු මෙන්න විවිධාකාර ගැටලු මතුකර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka