gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගිය හෙලිකොප්ටරය කඩා වැටේ.. ඔහු ඇතුළු 13ක් මරුට…

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිද මධුලිකා රාවට් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් ගමන් ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වී 5 වර්ගයේ හෙළිකොප්ටර් යානය කඩා වැටීමෙන් සිදුව ඇති අනතුරෙන් ඔහු ඇතුළු 13 දෙනෙකු දෙනකු මියගොස් තිදෙනකු බරපතල තුවාල ලබා ඇත.

මෙම යානය ඉන්දීය සුලූර් ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත ව තමිල්නාඩුවේ නීලගිරි ක`දුකරයට අයත් කුනූර් කැලෑබද ප‍්‍රදේශයට ඉහළ අහසේදී අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්ගේ ආරක්‍ෂක සහකාර බි‍්‍රගේඩියර් එල්.එස්. ලීඩර් සහ ඔහුගේ සහායක ලූතිනන් කර්නල් හර්ජින්දර් සිං ඇතුළු පුද්ගලයන් දහහතර දෙනකු යානයේ ගමන් කර ඇත.

පිරිස ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ආරක්‍ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය වෙත ගමන් කරමින් සිට ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka