gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අද හෙට විදුලිය කපයි.. වෙලාවන් මෙන්න..

අද හෙට දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 කාලයේදී දක්වා පැයක කාලයක් එසේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මණ්ඩලය සදහන් කරයි.

විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ තීරණය වන්නේ අවශ්‍යතාවය අනුව බවද පවසන විදුලි බල මණ්ඩලය නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්කරන වන තෙක් මෙසේ පැයක කාලයක් විදුලි විසන්ධි කරන බවද කියා සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka