gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..


ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට පනස් හත් වැනි වියේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.අසනීප තත්වයක් මත ඔහු කලක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා මේ මෙරට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka